News Line| Off Air
Generic placeholder image

May
28

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව

457 Views


සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව

මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීම සිදු නොකරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post