News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

කොරෝනා අසාදනය වී මිය ගිය තවත් මරණ 43ක් වාර්තා වෙයි

491 Views


කොරෝනා අසාදනය වී මිය ගිය තවත්  මරණ 43ක්  වාර්තා වෙයි

කොරෝනා අසාදනය වී මිය ගිය තවත් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post