News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

මේ දක්වා නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

554 Views


මේ දක්වා නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු පැය 24දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන 1,047 ක්. ඉකුත් මාස 14ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල සමස්ත පිරිස 19,102ක් බවයි පොලිසිය සදහන් කරන්නේ.

ඒ අතරීන් එක් දිනකදී නිරෝධායන නීති උල්ලංඝනය වැඩිම පිරිස ඊයේ වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post