News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

මේ දක්වා දිනක් තුල ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ලබාදෙයි

555 Views


මේ දක්වා  දිනක් තුල ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ලබාදෙයි

මෙරට එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබෙනවා. ඒ මේ දක්වා
දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන බවයි විෂයභාර අමාත්‍යවරයා සදහන් කරන්නේ.

සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 72,887 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 10,157 දෙනෙකු සඳහා ලබාදීමට ඊයේ කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post