වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් පාර්සලයක් සොයාගෙන ඇති අතර එම පාර්සලයේ තිබී ජංගම දුරකථන10 ක්, ජංගම දුරකථන බැටරි 14 ක්ජංගම දුරකථන සිම්පත් 11 ක්ජංගම දුරකථන චාජර් 01 ක් හමුව තිබෙනවා.
ඒ පිලිබදව වැඩි දුර වීමර්ශන පොලිසිය සිදු කරනු ලබයි.