News Line| Off Air
Generic placeholder image

Jun
2

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹෙයි

440 Views


ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම  ඇරඹෙයි

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වන්නේ. නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද පැවසෙනවා.

ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් ද නෞකාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post