ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,877ක් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් . එම ගණන 654ක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 59ක්.