News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

වැලිමඩ අක්කර 20 ක භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

658 Views


වැලිමඩ අක්කර 20 ක භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

වැලිමඩ, බැලුම්ගල කන්දේ ඇති වූ ගින්නකින් අක්කර 20 ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින්.

ගින්නෙන් පීඩාවට පත් වූ පවුල් දෙකක පිරිස් මේ වන විට තාවකාලිකව නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post