News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද සිට විවෘත වෙයි

503 Views


දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද සිට විවෘත වෙයි

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාසදහන් කරනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන්.

මේ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post