News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

තහවුරු කළ තවත් කොරෝනා මරණ 39 ක් මෙරටින් වාර්තා වෙයි

623 Views


තහවුරු කළ තවත්  කොරෝනා මරණ 39 ක්  මෙරටින් වාර්තා වෙයි

ඊයේ (02) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැති අතර ඉකුත් මැයි 17 වනදා සිට ජුනි පළමු වනදා දක්වා කාලය තුළ කොරෝනා මරණ 39 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1566 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post