News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිරීක්ෂණයට යයි

497 Views


නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිරීක්ෂණයට යයි

ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිලිබදව සොයාබැලීම සඳහා නාවික හමුදාවෙන් කිමිදුම් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ඒ අනුව එම නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවේද යන්න සොයා බැලීම සදහා මෙලෙස මෙම කිමිදුම් කණ්ඩායම යොදවා තිබෙන අතර මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තෙල් කාන්දු තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post