News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

නාමල් රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

570 Views


නාමල් රාජපක්ෂට තවත්  රාජ්‍ය අමාත්‍ය  ධූරයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.


News Articles
Latest Videos
Most Popular Post