News Line| Off Air
Generic placeholder image

Jun
3

මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට ගත් සමස්ත පිරිස 21087 ක්

545 Views

මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට ගත්  සමස්ත පිරිස 21087 ක්

ඊයේ දිනයේත් නිරෝධායන රීති උල්ලංඝනය කිරීමෙන් අත් අඩංගුවට ගත් පිරිස 947 දෙනෙකු වූ අතර ඒ නිරෝධායන රීති පැනවූ කාලයේ සිට අනුව මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු පිරිස 21087 ක්.

News Articles
Latest Videos
Most Popular Post