News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

නායයෑමෙන් අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි

1050 Views


නායයෑමෙන් අතුරුදහන් වූ  17 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි

රත්නපුර ඇල්ල දේවාලය අසල පස්කන්දක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙන අතර ඉන් එක් අයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන තිබෙනවා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.

කෙසේ වෙතත් අතුරුදහන් වූ තවත් පුද්ගලයෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අවුරුදු 10ක පිරිමි දරුවෙකු බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post