News Line| Off Air
Generic placeholder image

Jun
4

අද රාත්‍රී කාලයේ ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

449 Views


අද රාත්‍රී කාලයේ ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම යන පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කලුතර කෑගල්ල, රත්නපුර , ආදී දිස්ත්‍රික්ක වලට නිකුත් කර ඇති නායයෑම් අවදානම් ප්‍රදේශ ලෙස තවදුරටත් නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post