News Line| Off Air
Generic placeholder image

Jun
5

කැළණි ගංගා නිම්නයේ පහත් බිම් වල ගංවතුර තත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇගවීමේ නිවේදනයක්

681 Views


කැළණි  ගංගා  නිම්නයේ පහත් බිම් වල ගංවතුර තත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇගවීමේ නිවේදනයක්

මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගංගා ද්‍රෝණියේ ඉහල දාරා ප්‍රදේශ වල බොහෝ ස්ථාන වලට මිලිමීටර 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , හෝමාගම , කඩුවෙල , , කොළොන්නාව , බියගම , වත්තල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨස වලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් වල දැනට පවතින ගංවතුර තත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇගවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මේ අනුව එම පහත් බිම් ප්‍රදේශ වල සිටින ජනතාව ඒ පිලිබදව දැඩි අවදානයෙන් යුක්තව කටයුතු කරන්නැයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාල නිවේදනය පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post