News Line| Off Air
Generic placeholder image

Jun
6

සන්නද්ධ ප්‍රහාරයකින් ෆාසෝ රාජ්‍යයේ වැසියන් 130 කට අධික පිරිසක් මරුට

604 Views


සන්නද්ධ ප්‍රහාරයකින් ෆාසෝ රාජ්‍යයේ වැසියන් 130 කට අධික පිරිසක් මරුට

සන්නද්ධ ප්‍රහාරයකින් බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිවිල් වැසියන් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ෆාසෝ රාජ්‍යයේ සොල්හාන් ගම්මානයට එල්ල කර ඇති මෙම සන්නද්ධ ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post