News Line| Off Air
Generic placeholder image

Jun
7

ආපදා හේතුවෙන් සිදු වූ මරණ ගණන 17 ක් දක්වා ඉහළ යයි

502 Views


ආපදා හේතුවෙන් සිදු වූ මරණ ගණන  17 ක් දක්වා ඉහළ යයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

මේ අතර පවුල් 67,‍000කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 271,110 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post