News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින් වාර්තා වෙයි

1111 Views


ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින් වාර්තා වෙයි

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2976 දෙනෙකු වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වුයේ ගම්පහින්, එම ගණන 805 ක්.

දෙවැනියට වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 589ක්.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post