News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

සංචරණ කාල සීමාව තුල ජල බිල්පත ගෙවීමට සහන කාලයක්

633 Views


සංචරණ කාල සීමාව තුල ජල බිල්පත ගෙවීමට  සහන කාලයක්

ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරනවා.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන මෙම සහනය ලබා දීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post