News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

වැල්ලවාය ප්‍රදේශයේ නිවසක තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු සොයාගනී

706 Views


වැල්ලවාය  ප්‍රදේශයේ  නිවසක තිබී  අඹුසැමි යුවලකගේ මළ සිරුරු සොයාගනී

ලද තොරතුරක් මත වැල්ලවාය පොලිසිය විසින් සිදු කරන ලද සොයාබැලීමකදී එම ප්‍රදේශයේ නිවසක තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙක් සහ වයස අවුරුදු විසි එකක තරුණියක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post