News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

පාකිස්තානයේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි – 30 දෙනෙක් මරුට

565 Views


පාකිස්තානයේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි  –  30 දෙනෙක් මරුට

පාකිස්තානයේ සින්ද් පළාතේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post