News Line| Off Air| Games
Generic placeholder image

Jun
8

තවත් කොරෝනා මරණ 47 ක්

348 Views


තවත් කොරෝනා මරණ 47 ක්

තවත් කොරෝනා මරණ 47 ක් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 17 වනදා සිට ජුනි 6 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති කොරෝනා මරණ ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 1789 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැත.

අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post