පාසල් කාලය තුල සිංහල රචනා ලියපු නැති කෙනෙක් නැති තරම්ය. පාසල් ගිය මුල් කාලය තුලම ගුරුවරුන් ළමුන්ට රචනා ලියන්නට උගන්වති..
ඒ නිසා අපි හැමෝම බොහෝ දේ ගැන රචනා ලියා ඇත… අද මේ කතා කරන්නේත් එවැනි රචනාවක් ගැනයි..මේ රචනාව අපි ලියපු රචනාවන්ට වඩා බොහෝ වෙනස්…ඒ ගැනයි මේ..