News Line| Off Air
Generic placeholder image

Jun
13

දිනක් තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ

816 Views


දිනක් තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම පිලිබදව ඉකුත් පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස වන අතර මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 31,391 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post