News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවයි

507 Views


ශ්‍රී ලංකාව ඇතුළු  රටවල්  05ක් සදහා බහරේනය  රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට අදාල තහනම පනවා තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලට ද බහරේනය නව රැකියා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post