News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවේ නොවැක් ජොකෝවිච්ට

504 Views


ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව  සර්බියාවේ  නොවැක් ජොකෝවිච්ට

සර්බියාවේ නොවැක් ජොකෝවිච් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අවසන් මහා තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් වට 3ට 2ක් ලෙස පරාජය පත් කරමින්.

2016 වසරේදී ද ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ඔහු සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post