News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවයි

539 Views


නිරෝධායන රීති කැඩූ  පිරිස ඊයෙත් දහස ඉක්මවයි

නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 1,356 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.

ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කැඩීමෙන් අත් අඩංගුවට ගත් සමස්ත පිරිස පුද්ගලයින් 33,949 ක් .


News Articles
Latest Videos
Most Popular Post