News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න

582 Views


ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රණය කරන කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරනවා.

ඒ අනුව අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක් වන බවයි පැවසෙන්නේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post