News Line| Off Air
Generic placeholder image

Jun
16

ශානි අබේසේකරට ඇප

721 Views


ශානි අබේසේකරට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ අදාල නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.


News Articles
Latest Videos
Most Popular Post