News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

562 Views


දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාරකිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


News Articles
Latest Videos
Most Popular Post