News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

646 Views


අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කර තිබෙනවා.

ඒ මහතා මිට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල අතර අනූෂ පැල්පිට නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා තිබූණා.


News Articles
Latest Videos
Most Popular Post