News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ඔන්න ඇරියා

817 Views


ඔන්න ඇරියා

අද සිට සංචරණ සීමා ඉවත් කර තිබෙනවා. ඒ සීමාවන්ට ට යටත්වයි.

අපි හැසිරෙන විදිය අනුව මේ කොරෝනා වෛරසය ව්‍යප්ත වෙයිද ? පාලනය වෙයිද ? කියන එක තීරණය වන්නේ. ඒ නිසා අපි දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීමට වගබලා ගමු. මේ ඒ ගැන කතාවක්..


News Articles
Latest Videos
Most Popular Post