News Line| Off Air
Generic placeholder image

Jun
22

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

512 Views


ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 271ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229,ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 208 දෙනෙකු, ද හදුනාගෙන තිබෙනවා. ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,

May be an image of text that says "ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 ජුනි 21 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Departmentof Government Information COVID-19 CORONAVIRUS 271 229 208 75 66 51 26 26 21 ගම්පහ කොළඹ රත්නපුර මඩකලපුව 177 පොලොන්නරුව 144 කළුතර 140 පුත්තලම 118 මහනුවර 103 කෑගල්ල 102 ගාල්ල 94 නුවරඑලිය 79 කුරුණෑගල 79 බදුල්ල යාපනය ත්‍රිකුණාමලය අනුරාධපුර වච්නියාව මාතලේ අම්පාර කිලිනොච්චි හම්බන්තොට මන්නාරම මොණරාගල මාතර මුලතිව් 3 20 19 17 14 13 3"


News Articles
Latest Videos
Most Popular Post