News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ගෑස් මිල වැඩි කරන්නේ නෑ – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

545 Views


ගෑස් මිල වැඩි  කරන්නේ නෑ – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ කුමන පාඩුවක් ලැබුවද ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post