News Line| Off Air
Generic placeholder image

Jun
23

ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් සිදුවු අලාභය තක්සේරුවට අනු කමිටු 5ක් පත් කෙරේ

464 Views


ගිනි ගැනීමට ලක් වූ  නෞකාවෙන්  සිදුවු අලාභය තක්සේරුවට අනු කමිටු 5ක් පත් කෙරේ

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබෙනවා. පත් කර තිබෙන අනු කමිටු 05 පහතින්,

*රක්ෂණ අනු කමිටුව
*නෛතික අනු කමිටුව
*ධීවර අනු කමිටුව
*පාරිසරික අනු කමිටුව
*ආර්ථික අනු කමිටුව


News Articles
Latest Videos
Most Popular Post