News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගනී

565 Views


පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගනී

පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ ගින්නෙන් අදාල වෙළෙදසැල් දෙක සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

ගින්න අද අලුයම් කාලයේ හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post