News Line| Off Air
Generic placeholder image

Jun
25

රිබන් ආගමනය

1048 Views


රිබන් ආගමනය

ජිවිතේ බොහෝ දෙනාට ඇත්තටම කිවුවොත් හැමෝටම වගේ කුමක් හෝ ප්‍රශ්නයක් ජිවිතේ තියෙනවා.. ප්‍රශ්න නැති කෙනෙක් නැති තරම්…එමෙන්ම සමාජයේ ජිවත් වන සෑම අයෙකුටම සුවිශේෂී වටිනාකමක් තියෙනවා. අපි ගැන කවුරු හෝ අගයකිරීමක් කරනවා නම් අපි හැමෝම ඒකට කැමතියි.. මේ කතාව අද ඒ ගැනයි.


News Articles
Latest Videos
Most Popular Post