News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

අන්තර් පළාත් බස් සේවා සඳහා තවදුරටත් අවසර නෑ

542 Views


අන්තර් පළාත් බස් සේවා සඳහා තවදුරටත්  අවසර නෑ

හෙට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් තිබුණද ඒ සදහා මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමි ව නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

මේ අතර හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post