News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

මියගිය කැස්බෑ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

658 Views


මියගිය කැස්බෑ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

මියගිය කැස්බෑවකුගේ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. අදාල මියගිය කැස්බෑ සිරුරේ බර කිලෝග්රෑම් 50 අධික බවයි වාර්තා වන්නේ.

ගිනි ගැනීමට ලක් වූ xpress parl නෞකාවෙන් මෙරට මුහුදු කලාපයට සිදු වූ බලපෑම නිසා මුද්‍ර ජීවින් බොහෝ පිරිසක් මිය යාම ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ දක්වා මියගිය කැස්බෑවන්ගේ සිරුරු 150 කට අධික සංඛ්‍යාවක් මෙරට වෙරළ තීරයන්ට් ට ගොඩ ගසා ඇති බවට වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post