News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 08ක් වතුර නෑ

515 Views


හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 08ක් වතුර නෑ

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව ගොනපිනුවල, කහව, දොඩන්දූව, හික්කඩුව සහ බද්දේගම නගරය යන ප්‍රදේශවලට අද පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post