News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

මොඩර්නා එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සදහා අවසර

494 Views


මොඩර්නා එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සදහා අවසර

අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ එන්නත්කරණය සඳහා යොදාගෙන තිබෙනවා.

ඉන්දියාව පුරා මේ වන විට ව්‍යප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මෙම එන්නත වඩාත් ඵලදායී බව තහවුරු වී තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post