News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

මැලේරියාවෙන් නිදහස් වූ රටක් ලෙස චීනය නම් කෙරේ

506 Views


මැලේරියාවෙන් නිදහස්  වූ රටක් ලෙස චීනය නම් කෙරේ

මැලේරියාවෙන් නිදහස් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය නම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගත වූ වසර 04ක කාලය තුල එරට ජනගහනයෙන් මැලේරියා රෝගය වාර්තා නොවූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post