News Line| Off Air
Generic placeholder image

Jul
1

හෙද – හෙදියන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

548 Views


හෙද – හෙදියන්  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

හෙද වෘත්තීය සමිති තුනක් සේවාවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දැමීමේ පැය 48 ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඉල්ලීම් 09 ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post