News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක්

681 Views


ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක්

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ජනමාධ්‍යවේදීන් සදහා ක්‍රියාත්මක කරන ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය අයදුම්පත් භාරගැනීම 2021 ජූලි මස 20 වන දින දක්වා දීර්ඝ කෙරේ.

ජනමාධ්‍යවේදීන් සදහා කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට ආරම්භ කර ඇත. අදාල අයදුම්පත සහ වැඩි විස්තර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් (www.media.gov.lk) ලබාගත හැකිය.


News Articles
Latest Videos
Most Popular Post