News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

යල කන්නයේ වී මිල දී ගැනීම අද

350 Views


යල කන්නයේ වී මිල දී ගැනීම අද

යල කන්නයේ වී මිල දී ගැනීම අද ආරම්භ වෙනවා. වී අලෙවි මණ්ඩලය සදහන් කරන්නේ ඒ සඳහා දිස්ත්‍රික්ක 19 ක ගබඩා සූදානම් කර තිබෙන බවත් මේ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම මඩකලපුව,කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post