News Line| Off Air
Generic placeholder image

Jul
1

වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුද හමුදාවේ මේජර් ජනරාල් අත්අඩංගුවට

775 Views


වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුද හමුදාවේ මේජර් ජනරාල් අත්අඩංගුවට

මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට භාරවීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post