හෙද සංගම් කිහිපයක් ඊයේ ආරම්භ කල වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ඒ ඊයේ (01) දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන්.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කරන්නේ.