News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

606 Views


එංගලන්තය සමග පැවැති එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

ඊයේ පැවැති එංගලන්තය දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ තවත් තරගයක් ඉතිරිව තිබියදී. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 241ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්තය පන්දුවාර 43ක් අවසානයේදී කඩුලු 02ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post