News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

අද දිනය තුළ මේ දක්වා ආසාදිතයින් 1,102ක්

496 Views


අද  දිනය තුළ  මේ දක්වා ආසාදිතයින් 1,102ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 262,074ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post